Music Video

Hithawath Wela ( හිතවත් වෙලා ) Official Sad Version | @Denuwankaushaka | Sinhala Songs 2022
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Denuwan Kaushaka
Denuwan Kaushaka
Performer
COMPOSITION & LYRICS
Denuwan Kaushaka
Denuwan Kaushaka
Composer
Sajith Vchathuranga
Sajith Vchathuranga
Lyrics

Lyrics

හිතවත් වෙලා හිදිනා තුරා ලෝකේ පුරා මා වර්ණනා කරාලා විරසක වෙලා ගිය පසු ඔයා පවසන්නෙපා මට සාප වෙන්න කියලා හෝ කරුණාකරලා කියනා දෙය මේ අහගන්න ගින්නෙන් දැවුනත් පිච්චෙන් නැති මගෙ හිත හයිය සැලසුම් හදලා හිතුවානම් බිම වට්ටන්න බැරි වෙයි කියලා නුවනින් ඔබ තේරුම් ගන්න විසදන්න දේවල් ඉතිරි නෑ ඉවසන්න පුලුවන්, තරහ නෑ පවට පින දෙන්නට බැහැ ඔබට තේරෙන්නෙ නෑ ඔබ දුන්නු රිදුමන් වලට මා දැවෙන් නෑ හෝ කරුණාකරලා කියනා දෙය මේ අහගන්න ගින්නෙන් දැවුනත් පිච්චෙන් නැති මගෙ හිත හයිය, හෝ සැලසුම් හදලා හිතුවානම් බිම වට්ටන්න බැරි වෙයි කියලා නුවනින් ඔබ තේරුම් ගන්න ස්තූති නොකියා යන්න බෑ මගෙ ගමන මෙතනින් ඉවර නෑ වචන ආයේ ගන්න බෑ ඔබට මා අයිති නෑ ඔබ හැරිල ආවත්, නැවත මා හැරෙන් නෑ හෝ කරුණාකරලා කියනා දෙය මේ අහගන්න ගින්නෙන් දැවුනත් පිච්චෙන් නැති මගෙ හිත හයිය, හෝ සැලසුම් හදලා හිතුවානම් බිම වට්ටන්න බැරි වෙයි කියලා නුවනින් ඔබ තේරුම් ගන්න හෝ කරුණාකරලා කියනා දෙය මේ අහගන්න ගින්නෙන් දැවුනත් පිච්චෙන් නැති මගෙ හිත හයිය, හෝ සැලසුම් හදලා හිතුවානම් බිම වට්ටන්න බැරි වෙයි කියලා නුවනින් ඔබ තේරුම් ගන්න
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out