Featured In

Credits

COMPOSITION & LYRICS
Kancer Toosad
Kancer Toosad
Songwriter
Russel Blessyo
Russel Blessyo
Songwriter

Lyrics

සදගාව පිනිවැස්සෙ තනි වීලා රෑ මට අමතක නෑ නුඹ දුන් ඒ මුල් හාදු රෑ අපි අපෙ වීලා උන් කාලෙ යලි එන්නෙ නෑ නුඹ දුන් සිහින පෙම් මතක යලි ඕනේ නෑ ඒ ආදරේ මතක හෙව්වා මෙමම ඇතිතරම් රැකගන්න කරපු දේවල් නැතිතරම් ලස්සන නෑ කතාවේ අග කෙල්ලෙ මුල තරම් ඔයා දුන්න කදුල හිතට ඉස්තරම් එන්න යමු කියන් මාත් ගියා චාරිකාවේ ඔයාගෙ රැගුම දකිනකන් මන් වේදිකාවේ හුරු පුරුදු සතුට හොයන් වේදනාවෙන් අදටත් පාරක් පාරක් ගානේ ඒයි අවන්කම උනත් ඇවිස්සුනෙ දුකයි හෙටක් ඇති මටත් නැතත් දැන් සැපයි මේ හිතෙ කොනක මතක හිත පාරයි ඒ අකුරු හතර ලග හිත කාරයි නුබෙ හිතෙ අගුලු වගෙයි මට කඩුලු කඩන් ආවේ ආදරෙන් මේ දෙන්නද කදුලු රැයක් ගෙවු පමණින් නිවෙන් නැති ගිණිලු සරා සදක් මැදින් අදත් අපි පැය දවස් මේ දින සති මාස ගණන් එකක් ගැන නොහිතා නුබයි ඇල්ලුවෙ මට ගණන් නින්දත් නැති රැයක මතක් කලා මාත් වරු ගනන් අතින් අත යද්දි අමතකද ඒ කිව්ව වදන් ලොකු ලොකු සද්ද කමක් නෑ මන් ඉවසුවා හිමි නැති පෙමට රහක් මම ගැලපුවා සද නැතත් අහසෙ කලුවරෙම මන් රැගුවා බොද වුන ඒ හීනේ මම මාවම සැනසුවා රැස් පෙන්නන් රහස් වහන් කරන් දවස් නිමක් නැති කතරෙ ඇවිද්දලු දුරක් පෙමක් කියන් ආදරෙන් මේ ලන්වුනෙ දුකක් සසන්සාර මාවතේ නිමක් නැති පොතක් උත්තර නැති ප්රශ්ණ ගොඩක් මැද්දෙ මම හිරවෙලා දැන් උබ පතන් ආව ලස්ස්න ලෝකේ සැරසුවා මන් අදවන තුරා මන් හිතින් තනිවෙලා මන් කවදාවත් නැති හිතකට වහල් වෙලා බන්
Writer(s): Kancer Toosad Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out