Top Songs By Bathiya N Santhush
Similar Songs
Monsta Mashup 2017DJ Notorious, Ajay-Atul, Ajay Gogavale, Amar Arshi, Amit Trivedi, Anusha Mani, Arijit Singh, Arko, Ash King, Atif Aslam, Atul Gogavale, Babu Haabi, Badshah, Benny Dayal, Bhanu Prtap, Chirantan Bhat, D Soldierz, Daler Mehndi, Dev Negi, Harshdeep Kaur, Indeep Bakshi, JAM8, Jigar, Jigar Saraiya, KALYANJI ANANDJI, Kanika Kapoor, M.M.Kreem, Neeti Mohan, Neha Kakkar, Palak Muchhal, Pawni Pandey, Pravesh Mallick, Prem Hardeep, Pritam, Raftaar, Ramya Behara, Sachin, Sachin Jigar, Sachin Sanghvi, Sanjeev Chimmalgi, Shahid Mallya, Shashaa Tirupati, Shraddha Pandit, Tanishk Bagchi, Teflon, Varun Dhawan, Vayu, Vishal Dadlani, Vishal & Shekhar & Yo Yo Honey Singh
Credits
PERFORMING ARTISTS
Bathiya & Santhush
Performer
Bathiya Jayakody
Lead Vocals
COMPOSITION & LYRICS
Bathiya Jayakody
Songwriter
Shehan Galahitiyawa
Songwriter
Lyrics
ඔයා මගෙ නම් ජිවිතේ මල්
ඔයා මගෙ නම් ජිවිතේ මල්
සඳ වගෙ මුහුනට පිටුපාලා
ඉන්නට බෑ මට සැඟවීලා
ඔබ නැති ලෝකෙක ඉපදීලා
ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා
ඉල්ල ඉල්ලා ඇගේ දෑත ඉල්ලා
පන්න පන්නා යනවාද මන්දා
සඳ වගෙ මුහුණට පිටුපාලා
ඉන්නට බෑ මට සැඟවීලා
ඔබ නැති ලෝකෙක ඉපදීලා
ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා
ඔයා මගෙ නම් ජීවිතේ මල්
ඔයා මගෙ නම් ජීවිතේ මල්
ඔයා මගෙ නම් ජීවිතේ මල්
ඔයා මගෙ නම් ජීවිතේ මල්
හදවත ශෝකය කටු ගාලා
ඔබෙ ඇස් පාරට මත් වීලා
ජීවිතයම පෙම් රස වීලා
යමු අපි දෙන්නම රෑ සඳ පානේ සැඟවීලා
Lyrics powered by www.musixmatch.com