Lyrics

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් දකින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ අපිත් එක්ක සිටි අපේම යාලුවෝ නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ පින් පුරවමු අපි සංසාරේ පින් පුරවමු අපි සංසාරේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out