Lyrics

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක හීනයක් සේ ඉපැදියැන් තනිවූ විරාමෙක ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක හීනයක් සේ ඉපැදියැන් තනිවූ විරාමෙක මා හැරදමා ගිය මියුලැසී music හෙට දිනක් පෙරමගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ ඉසිබුවක් ලෙස හෝ music ගෙවුනු රසබර මතක මතුකර හිනැහියන් මා හැරදමා ගිය මියුලැසී music ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක හීනයක් සේ ඉපැදියැන් තනිවූ විරාමෙක මා හැරදමා ගිය මියුලැසී music හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින් පෙම් පිරූ සමයේ සලකුනක් ලෙස හෝ පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන් මා හැර දමා ගිය මියුලැසී music ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක හීනයක් සේ ඉපැදියැන් තනිවූ විරාමෙක මා හැර දමා ගිය මියුලැසී
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out