Music Video

Ma Ahase Liyu De (මා අහසේ ලියූ දේ) - Oba Vitharamai - Sashika Nisansala Official Audio
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Sashika Nisansala
Sashika Nisansala
Lead Vocals
COMPOSITION & LYRICS
Yamuna Malani Perera
Yamuna Malani Perera
Songwriter
PRODUCTION & ENGINEERING
Kasun Kalhara
Kasun Kalhara
Producer

Lyrics

මා අහසේ ලියූ දේ පෙනුනෙ නුඹට විතරමයි මා සුළඟට කියු දේ ඇහුවෙ කවුද නුඹ තමයි එහෙව් නුඹට නොදැනුනේ නුඹට දුන්නු හිත තමයි මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි විතරමයි ඒ විතරමයි ඒ එක හිත විතරමයි විතරමයි ඒ විතරමයි ප්රාර්ථනා මහ කන්දේ කළුවර පාමුල උන්නේ මං නුඹේ නුරා තරු එළියේ කදු මුදුනට ගෙන නොගියා නම් අදත් මා හිඳිවී, තවත් නුඹ පතාවි නුඹ ගැනම හිත හිතා ඉන්නට හිතවත් මට තියේවි මා අහසේ ලියූ දේ පෙනුනෙ නුඹට විතරමයි මා සුළඟට කියු දේ ඇහුවෙ කවුද නුඹ තමයි එහෙව් නුඹට නොදැනුනේ නුඹට දුන්නු හිත තමයි මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි විතරමයි ඒ විතරමයි ඒ එක හිත විතරමයි විතරමයි ඒ විතරමයි ඒ එක හිත විතරමයි විතරමයි ඒ විතරමයි ඒ එක හිත විතරමයි විතරමයි ඒ විතරමයි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out