Lyrics

මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම් රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන් ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන් මේ හිත සඟවන් සන්ද්යාවේ දාක මා එන්නම් හාදු තියලා රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ හා කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා තනිවෙන්න පෙර සේ මා එන්න එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශෘගාරී ළං වෙන්න දැන් රෑක රැඟුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ දේහ වර්ණ ලඟ භාවනාවක් වාගේ ඔය රූ දැක්කත් මා දුරින් නිවෙන්නම් මා ඉතින් හීන පාරාදීසේ ඉන්නම් මා නුඹ එනකල් මං ආදරෙන් ඕ... ඉන්නම් ආදරී ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා උණුහුම නොදැනෙම්ද නුඹ රැඳුනු දා එන්න යන් මා නොපෙනූ තැන් දිහා සඟවගෙන ආලේ එන්න එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශෘගාරී ළං වෙන්න දැන් රෑක රැඟුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශෘගාරී ළං වෙන්න දැන් රෑක රැඟුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out