Lyrics

විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා තරු කඩා හැලෙන දවසක් අපි හිනා වුණා වරුවක් මේ ජීවිතයට නෑනේ බාධා සඳ ගයා වයා ගීයක් මට කියා දුන්න රහසක් මේ දකින හීනෙ ඉන්නයි ආසා මේ දකින හීනෙ ඉන්නයි ආසා විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා හද හඬා වැටෙන මොහොතක් නුඹ දුරින් හිටපු දවසක් එය යලිත් වෙන්න නෑනේ ඕනා ලොව බලන් ඉන්න පුවතක් අපි මවපු ලොවම වරදක් හිස සිඳී ගියත් නුඹවම පැතුවා හිස සිඳී ගියත් නුඹවම පැතුවා විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා
Writer(s): Dim Raaw, Manuranga Wijesekara Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out