Music Video

Sith Aranyaye සිත් ආරණ්‍යයේ - Bachi Susan (Official Music Video) - Sanath Gamage Thilina Boralessa
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Bachi Susan
Bachi Susan
Performer
Thilina Boralessa
Thilina Boralessa
Performer
Sanath Gamage
Sanath Gamage
Performer
COMPOSITION & LYRICS
Thilina Boralessa
Thilina Boralessa
Composer
Sanath Gamage
Sanath Gamage
Composer
PRODUCTION & ENGINEERING
Thilina Boralessa
Thilina Boralessa
Producer

Lyrics

දෝතින් දරා මල් පූජාසනයේ දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ පායා ඇවිදින් සිහින ඍතුවේ මා හට ඉඩ දෙන්න සිත් ආරණ්යයේ පායා ඇවිදින් සිහින මේ ඍතුවේ මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි මා සොයනා නෙතු දැහැල නුඹ රූ සතුයි රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම හුරුයි පෙම් කරනා විට මහද සෙනෙහස ගොලුයි පායා ඇවිදින් සිහින ඍතුවේ මා හට ඉඩ දෙන්න හිත් ආරණ්යයේ මා හට ඉඩ දෙන්න ඔය හිත් ආරණ්යයේ පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරේ පායා ඇවිදින් සිහින ඍතුවේ මා හට ඉඩ දෙන්න ඔය ආරණ්යයේ මට ඉඩ දෙන්න ඔය හිත් ආරණ්යයේ මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්යයේ
Writer(s): Thilina Boralessa, Sanath Gamage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out