Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Satheeshan
Satheeshan
Lead Vocals
COMPOSITION & LYRICS
Kaizer Kaiz
Kaizer Kaiz
Composer
Dulan ARX
Dulan ARX
Composer
PRODUCTION & ENGINEERING
Chamath Sangeeth
Chamath Sangeeth
Producer

Lyrics

දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා නුඹ රඟන පා තබා තාලෙට හිතත් නුබේ වෙලා නගා ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා නුඹ රඟන පා තබා තාලෙට හිතත් නුබේ වෙලා නගා දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා මරලා කිටක් කිටක් කිටක් ඉන්නම් මං හෙටත් හෙටත් හෙටත් ඔතන්න බතක් බතක් බතක් වරෙන් මං ඉන්නම් මේ ගුරු පාරෙම වැට ළඟ බොමින් බීඩි කොටේ මේ සරම ගහලා කැහැපොටේ ගිය එකා හැමදාම ගම වටේ දැන් කැරකෙන්නේම උඹ වටේ රා ටික වගේ පන ටික මම නවත්තන්නද බොන එක සහතික වෙන්නද දිවුරලා ආයෙත් බිව්වොත් බීපන් වහ ටික කොපර කොපර පිපිඥ්ඤා ඇගේ කෙකර කට නම් රතිඤ්ඤා මං දවස් හතේම රකිඤ්ඤං පොඩි පැලක් හදන් නුඔ ළඟින්ම දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා නුඹ රඟන පා තබා තාලෙට හිතත් නුබේ වෙලා නගා ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා නුඹ රඟන පා තබා තාලෙට හිතත් නුබේ වෙලා නගා දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා
Writer(s): Kaizer Kaiz, Dulan Arx Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out