Listen to Rosa Maleka (feat. Shriya Kariyawasam, Charitha Priyadarshani & Nanda Malini) by Edward Jayakody

Rosa Maleka (feat. Shriya Kariyawasam, Charitha Priyadarshani & Nanda Malini)

Edward Jayakody

World

99 Shazams

Music Video

Vilanda Koida
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
Edward Jayakody
Edward Jayakody
Lead Vocals
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

රෝස මලෙක කටු ඇණුනා හද පතුලින් ලේ ගැලුවා මල් පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා රෝස මලෙක කටු ඇණුනා හද පතුලින් ලේ ගැලුවා මල් පෙති මත ලේ හැලුනා මල රතු පාටින් දිලුනා රෝස මලට නෑ රිදුනේ මලේ සිනා රැවු නැගුනේ රෝස මලට නෑ රිදුනේ මලේ සිනා රැවු නැගුනේ රෝස මලෙක කටු ඇණුනා නෙතගින් කඳුළක් වැටුණා රෝස මලෙක කටු ඇණුනා නෙතගින් කඳුළක් වැටුණා මල් පෙති මත එය රැඳුනා පිනි බිඳුවක් වී දිලුනා රෝස මලට නෑ රිදුනේ මලේ සිනා රැවු නැගුනේ රෝස මලට නෑ රිදුනේ මලේ සිනා රැවු නැගුනේ හිරු අවරට ගොස් ගිලුනා රෝස මලේ පෙති හැලුනා හිරු අවරට ගොස් ගිලුනා රෝස මලේ පෙති හැලුනා හදවත ඉකිබිඳ හැඬුවා මල මත පරවී වැටුනා රෝස මලට නෑ දැනුනේ හදවත පෙම්කළ අරුමේ රෝස මලට නෑ දැනුනේ හදවත පෙම්කළ අරුමේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out