Top Songs By Rohana Weerasinghe
Credits
PERFORMING ARTISTS
Rohana Weerasinghe
Performer
Edward Jayakody
Lead Vocals
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Composer
PRODUCTION & ENGINEERING
Torana Music Box
Producer
Lyrics
ගඟ තවම තරුණයි
ජල තරංග හිනැහෙයි
ගඟ තවම තරුණයි
ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා
ගඟ රැලි පවා මුමුණයි
ගඟ තවම තරුණයි...
සඳ තවම නිසලයි
කොඳ මල් නිදා නොඉඳී
සඳ තවම නිසලයි
කොඳ මල් නිදා නොඉඳී
රෑ අහස යට අපි කී කතා
තරුවැල් හෙමින් මුමුණයි
ගඟ තවම තරුණයි
ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා
ගඟ රැලි පවා මුමුණයි
ගඟ තවම තරුණයි...
හද සොවින් සසැළෙයි
හැඟුමන් ඔබේ නිහඬයි
හද සොවින් සසැළෙයි
හැඟුමන් ඔබේ නිහඬයි
ගං දෑල මල් පාගා තලා
ඔබ නික්මුණා මතකයි
ගඟ තවම තරුණයි
ජල තරංග හිනැහෙයි
ගඟ තවම තරුණයි
ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා
ගඟ රැලි පවා මුමුණයි
ගඟ තවම තරුණයි...
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com