Credits

PERFORMING ARTISTS
Milton Mallawarachchi
Milton Mallawarachchi
Performer
COMPOSITION & LYRICS
Milton Mallawarachchi
Milton Mallawarachchi
Songwriter
K D K Dharmawardhane
K D K Dharmawardhane
Songwriter

Lyrics

අතීතයේ පවා මගේ ලඟින් සිටී භවෙන් භවේ පැතූ මා ඔබේය සෑමදා අතීතයේ පවා මගේ ලඟින් සිටී භවෙන් භවේ පැතූ මා ඔබේය සෑමදා INSTRUMENTAL දවසක මා අමතා නොපෙනී කතා කළේ දිනකදි මා හඬවා මා පෙළා, නිහඬ වුණේ අතීතයේ පවා මගේ ලඟින් සිටී භවෙන් භවේ පැතූ මා ඔබේය සෑමදා INSTRUMENTAL කෙදිනක හෝ ඔබගේ නොඉඳුල් සෙනෙහේ විලේ සැනසෙන්නම් නැවතී ආදරෙන්, සිතූ ලෙසින් අතීතයේ පවා මගේ ලඟින් සිටී භවෙන් භවේ පැතූ මා ඔබේය සෑමදා
Writer(s): K.d.k. Dharmawardhane, Stanely Peiris Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out