Music Video

Samanal Haguman Atara (Sinhala Movie Song) WWW.LANKACHANNEL.LK
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
Uresha Ravihari
Uresha Ravihari
Lead Vocals
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer

Lyrics

සමනල් හැඟුමන් අතරේ නොයිඳුල් පැතුමන් ඉහිරේ නළ මුදු සුවඳේ රොන්සුණු පැතිරේ ලොවට හොරා මහද පුරා නව හැඟුමන් පිබිදේ සමනල් හැඟුමන් අතරේ නොයිඳුල් පැතුමන් ඉහිරේ නළ මුදු සුවඳේ රොන්සුණු පැතිරේ ලොවට හොරා මහද පුරා නව හැඟුමන් පිබිදේ පිපි මනරම් සුවඳැති මල් කෝලයෙන් සැලුනේ මගේ හිත මල් සිහින අරන් දේදුන්නක සැඟවේ පිපි මනරම් සුවඳැති මල් කෝලයෙන් සැලුනේ මගේ හිත මල් සිහින අරන් දේදුන්නක සැඟවේ ලිහිණි කොවුල් විහඟ රැඟුම් ස්නේහයයි පිදුනේ මගේ දෙකොපුල් චුම්බනයෙන් තෙමන්නදෝ නොදැනේ ලිහිණි කොවුල් විහඟ රැඟුම් ස්නේහයයි පිදුනේ මගේ දෙකොපුල් චුම්බනයෙන් තෙමන්නදෝ නොදැනේ සමනල් හැඟුමන් අතරේ නොයිඳුල් පැතුමන් ඉහිරේ නළ මුදු සුවඳේ රොන්සුණු පැතිරේ ලොවට හොරා මහද පුරා නව හැඟුමන් පිබිදේ ලොවට හොරා මහද පුරා නව හැඟුමන් පිබිදේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out