Lyrics

Matrix Records Back With Another Banger Ah Shit Here We Go Again බොරු පඩ දාලා ගෝත පැටව් සෙල්ලම හාන්නේ බරදාලා ඉන්නෑ කරබාලා උඩට ගන්නේ සෙල්ලම වෙරදාලා පිටපත අපේ බොලා රූකඩ වගේ රඟපාලා වෙන්නෙ නෑ කොනට හැකියාව වල් වැදෙන්න දාලා පලා බෙදන්නෑ නොකිය පල ලොකු සද්ද බද්ද නෑ ඩෝ දිය පිරුනු කල මං තොටියෙක් කලාව වෙද්දි හබල ගෝතයෝ පිටිපස්සෙන් ඇනලා දිව්වෙ පස්ස නොබල හද ගැස්ම වැවිවෙන්නෙ ඉද්දි අක්කලා ගාව කෝ අත් උස්සපන් මං කිව්ව දේ පිලිගත් ජනතාව සදේෂ් කොල්ලො නැටවෙන්න බීට දෙනවාඩෝ බලපන් දිස්නෙ පිත්තලට ගෑවා වගේ බ්රාසෝ අපෙ සිංඳු අහන කොල්ලො සැපේ ඉන්නෙ උන්ගෙ බෝඩරේ වාඩි වෙලා කන්නයි හොයන් එන්නෙ අපේ හෝටලේ ආහ් ෆිලා දීපන් මට ඕඩරේ ගහලා දාන්නම් වචන වලින් මේකේ මඩරේ තොපි අපි උඩ දාපු තොප්පි අරං දාගෙන ඩිස් කරයි අපිව කොපි කරං දිරවනෑ බොරු නෑ මෘදු වදන් රලු තනි ගෙඩි නෙවේ එක පාර කැඩුවේ වලු දුවන්නෙ ඇගේ රැප I m not going to learn it class Let's කොල්ලො කෙල්ලො dance to ma freaking fucking bars Full ආතල් with ma boys unforgettable දවාස් Shaniya Feture කලොත් ඉතින් Track එක Blast අඩෝ Let go,Let go with all that gangster swag They say what I mean causes golden stack Matrix always come up with the bangers and you know that Thug life with my homie Fill-T on this track ඉපදුනෙ ලංකාවෙ raised in New Zealand Fuck all these bitches I'm living on my freedom මොරටු කොළාඹ රගන්නෙ පිළියන්දල මේ අපි ගහන සිංදු නවතින්නෙ හිත්වල වැලිකඩ ගෝල්ෆේස් කවුලුව පේනවා වේස්ලිය නොකරපු වරදට පිහිටයි අම්මා වල්ලිය CRP වැලිකඩ to LTT ත්රස්ථවාදේ පුනරුත්තාපන දිනුක කොලඹ බොසා සහෝ මතකයි Sup එක CGR දෙමටගොඩ, රූකඩ අම්බලංගොඩ මරදානේ නයිටා කඩ ප්ලේන්ටියට මිරිස්වඩ කයිචාන්ඩු චූ බන්ඩු පැකට් කරා රට ගොනා බැන්ද කෝවිල අඟුලාන සොයිසා පුර No way No Peace අඩෝ Ice Cube කැසට් අඩෝ ජාතිබේද ඉල්ලෙ අඩෝ පල්ලියෙ කන්දිරි දවසට ගෙදරට එයි චිකන් කිලෝ සූර සරදියල් ආවා සිර බත් කාගෙන රාවණ රජු නැගිටිනවා දඩුමොණරට ජය මුහුනු සයකි අත් දොළසකි රුහුණු රටේ කන්ද සාමි දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ අපේ ආමි ගල්මුල් බාදක මැද්දෙ තොටියා අදී ගඟ මැද්දෙ වෙඩි මුර වර්ශා මැද්දේ ගෝල්ෆේස් අපි ඇද්දෙ මන්න පාර අනිවා සුවර් පිට මැද්දෑව අද අළුයම සරසනවා මිනි කැරකොප්පුව දුටු ගැමුණුගේ අඩිපාරේ කොළඹ මැද්දෙ කොළඹ මැද්දෙ රඟද්දි වෙඩි කෑ ඌරෝ දුවපන් ලේ පැල්ලම් හැලෙද්දී කකුලුවො ටික උඩපනින්නෙ තාච්චියේ බැදෙද්දි පුල්ලි ගොනා පුරුදුකාර මම කරත්තෙ අදිද්දි T56 පෙනේ රයක් සටපට පට සත්ත පඩි Let go,Let go with all that gangster swag They say what I mean causes golden stack Matrix always come up with the bangers and you know that Thug life with my homie Fill-T on this track ඉපදුනෙ ලංකාවෙ raised in New Zealand Fuck all these bitches I'm living on my freedom මොරටු කොළාඹ රගන්නෙ පිළියන්දල මේ අපි ගහන සිංදු නවතින්නෙ හිත්වල All we have to do was follow the damn train CJ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out