Lyrics

අද ඉපදුනු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මව්නි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න අද ඉපදුනු නවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මව්නි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න උපන් බිලිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී සිරිමා බෝ පත් සෙලවී මෙත් සිහිලෙන් සුවය දෙතී දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී. සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී කල්පයකට ආයු දෙතී අද ඉපදුනු නවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මව්නි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න සහසක් බුදු වදන් නිතර නැලැවිලි ගීයෙන් ගැයෙතී සිරිදලදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් වෙතී බාල බ්ලිදු පිලිගන්නට සමන් දෙවිදු දෝත දෙතී සමන් දෙවිදු දෝත දෙතී අද ඉපදුනු නවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මව්නි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න අද ඉපදුනු නවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මව්නි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Musical Classical
instagramSharePathic_arrow_out