Lyrics

දස මාර බිම්බර සෙන් දපා හිමි මෙත් නුවන් ලද මේ උදේ දහසක් බුදුන් බුදුවූ පැයේ මේ ඉන්ද්ර මංගල සාදයේ මේ ඉන්ද්ර මංගල සාදයේ දෙදහස් වසක් අභිමාන ගී ඇසූ ජාත මව්බිම පෑ සිනා දෙදහස් වසක් අභිමාන ගී ඇසූ ජාත මව්බිම පෑ සිනා සුවහස් කපක් නොසිදී රැකෙන්නට සූර්ය දෙව් ආරාධනා ආ සූර්ය දෙව් ආරාධනා දස මාර බිම්බර සෙන් දපා හිමි මෙත් නුවන් ලද මේ උදේ දහසක් බුදුන් බුදුවූ පැයේ මේ ඉන්ද්ර මංගල සාදයේ මේ ඉන්ද්ර මංගල සාදයේ හිරු තුන් යළක් සිරිපා පුදා වැඩු පින් පුරා දෝතින් ගෙනා හිරු තුන් යළක් සිරිපා පුදා වැඩු පින් පුරා දෝතින් ගෙනා පිබිදී සැනින් අරුණින් දොවා නෙතු සව් සතුන් අනුමෝදනා ආ සව් සතුන් අනුමෝදනා දස මාර බිම්බර සෙන් දපා හිමි මෙත් නුවන් ලද මේ උදේ දහසක් බුදුන් බුදුවූ පැයේ මේ ඉන්ද්ර මංගල සාදයේ මේ ඉන්ද්ර මංගල සාදයේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Musical Classical
instagramSharePathic_arrow_out