Lyrics

සූවිසි වරමින් දෙවි රැකවරණින් අරුණ උදාවේවා සම්බුදු සුවඳින් මිහිමඞල වැසී නිවී පහන් වේවා සූවිසි වරමින් දෙවි රැකවරණින් අරුණ උදාවේවා සම්බුදු සුවඳින් මිහිමඞල වැසී නිවී පහන් වේවා Dinewa මව්බිම Srilanka ලෝ සතුන් නිතින අතිනතින් වෙලී හදවතින් බැඳී ඒවා දෙව් බඹුන් ලෙසින අගහිඟෙන් මිදී නෙක ඉසුරු උදාවේවා සූවිසි වරමින් දෙවි රැකවරණින් අරුණ උදාවේවා සම්බුදු සුවඳින් මිහිමඞල වැසී නිවී පහන් වේවා සත් ගුණෙන් පෙඟී මෙත් හැඟුම් පිරී නව ලොවක් උදා වේවා උපනුපන් භවේ හදවතින් බැඳී හෙල බිමේ ජනිත වේවා සූවිසි වරමින් දෙවි රැකවරණින් අරුණ උදාවේවා සම්බුදු සුවඳින් මිහිමඞල වැසී නිවී පහන් වේවා Dinewa මවුබිම SRILANKA///
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Musical Classical
instagramSharePathic_arrow_out