Music Video

Bangali walalu බන්ගලි වලලු ගෙන එන්නයි
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Anjalin Gunathilake
Anjalin Gunathilake
Lead Vocals
COMPOSITION & LYRICS
Premakeerthi De Alwis
Premakeerthi De Alwis
Songwriter
Arnest Soysa
Arnest Soysa
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව // යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට ඕවිට අසල දිය උතුරන පොකුණ පිට තාමත් දැණෙනවා ඇඟ ගෑ සුවඳ මට නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව // ගායනය - ඇන්ජලීන් ගුණතිලක ගී පද - ප්රේමකීර්ති ද අල්විස් සංගීතය - අර්නස්ට් සොයිසා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out