Listen to Periyamulla (feat. Costa & Shan Putha) by BigDoggy

Periyamulla (feat. Costa & Shan Putha)

BigDoggy

Hip-Hop/Rap

Lyrics

Yeah පෙරියාමුල්ල to නුවර මචං හැම පාරක්ම එක වගේ Yeah, ah Yeah, Yeah, Yeah පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැමිමෙ ඔට්ටු ஒன்ரு இரன்டு மூன்ரு ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ නුවර feels වගෙ මෙහෙ plus තව beach හිත නිදහස් මට මාර කොල්ලෝ peace මචං පෙරියාමුල්ල හන්දියෙන් මාව බස්සන්න ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න රැපට බනින උන් පෝලිමට දක්කන්න මරැ වැල් බැදලා මාන කරලා තුවක්කුව එලියට ආවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව මේ රැප තමයි උඩ නගින තරප්පුව අව්වෙ කට්ට කෑවා ගෙවෙනකම්ම සෙරෙප්පුව උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල්වෙලා පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා බෝට්ටුවෙන් ඉතාලි පැනලා යාලුවො ගල් වෙලා ඇන්ටා ළඟ උන්නා නම් අද වෙද්දී හඳත් අල්ලලා කල් ඉකුත් නෑ තාම සැර බාල Auto pilot mode එකෙ දන්න නිසා පාර Overdose Hip Hop බලපං නහර ගහපු ගේම අනුව තමයි මේකෙ ප්රතිචාර පෙරියමුල්ල Speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මෙ ඔට්ටු ஒன்ரு இரன்டு மூன்ரு ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ නුවර feels වගෙ මෙහෙ plus තව beach හිත නිදහස් මට මාර කොල්ලෝ peace අඩු පාඩු මොනවගෙන්ද බැස්සම සිහිවිකල් හිරිගඩු වලි දැක්කොතින් ෂුවර පාර නකල්ස් සුපිරයට දෙන්නම් ඕන් ටැප් ඇරියා මල්ලේ මාත් බැස්සා එහෙනම් හන්දියෙන් පෙරියමුල්ලේ මෙහෙට බැහැපු නැති උන්ට තලන්න ඕන කස වලින් එලියේ වගේම ඇතුලෙත් traffic නැහැ මෙහෙ වස විස වලින් වෙල් පැන්ටා අඩිකෝඩි ගහලා විස්කි බැන්ඩි Choy bhai fly එකේ පැද්දා කලපුවේ ජෙස්කි ඉස්සෝ වඩ මත්සය කඩ මස් කඩ දුශ්කර නෑ 24 hours ම බස් වැඩ Browns beach බහින සුප්පා කෑලි දැක්කද සැප කනේ කොල්ලෝ හිනා වෙන්නෙ දාලා කොක් හඬ මෙපිට සුර ලෝකේ අතමිට සරුයි යහමින් පොර කුකුල් සැම්පල නමුත් අවංකයට දහමින් රැපේ සූදු පලේ මෙහෙන් තමයි දැමිමේ තෝමේ උබලට මීගමුව මට කියවෙන්නේම lil rome කියමි වගකීමෙන් කරුණක් හොයලා බලපං බොරු නම් හිතලා මැරුවා නෙවෙයි ඉබේටම වදන් මැරුනා ඉතිහාසෙට එක් වූ වගයි මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑවගයි අද මීගමු වරුණ පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මෙ ඔට්ටු ஒன்ரு இரன்டு மூன்ரு ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ නුවර feels වගෙ මෙහෙ plus තව beach හිත නිදහස් මට මාර කොල්ලෝ peace රැප කොතැන එතන තිබ්බේ සැප වාට්ටු ආශ්මයක් ගෝතයො නෑ කැප පච්ච කොටලා දිස්නෙට දාලා කැප ඇස් ඇරලා තියෙන්නේ මුං ගහලා ජැක හේටර්ස්ලා වැඩී වරෙන් කියන්න රහසක් වකුටු වෙලා ඉන්නවා දකින්න තමයි උන් ආසා තිරිසන් ගති හංගන් අපි බෝසත් තටු ගහන දවසට මදි මේ අහසත් හම්බකරපු දේට වඩා නැති කරපු දේවල් වැඩි තනියෙම දුවලා සෙල්ලමේ මටත් දැන් හති ඉල්ලුවෙත් එකම දෙයයි සුරුවමක් ළඟ වැටී දිනන දවසට අම්මා ලග උන්නානම් ඇති පණ ගියත් මහ පාරේ කඳ මිගමුවට හිතේ තිබ්බේ ගෙදරයි ලෝකේ වටේ රැගුවට රැවටෙන්න එපා සුරදූතයෝ අත වැනුවට මේ හුලගත් සැපයි මට ඇඟට රස්නේ දැනුනට පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මෙ ඔට්ටු ஒன்ரு இரன்டு மூன்ரு ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ නුවර feels වගෙ මෙහෙ plus තව beach හිත නිදහස් මට මාර කොල්ලෝ peace
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out