Music Video

කවිකාරියේ - KAVIKARIYE - KEERTHI PASQUEL & DAMMIKA BANDARA - 4 TEACHERS ENTERTAINMENT
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Keerthi Pasquel
Keerthi Pasquel
Performer
Dammika Bandara
Dammika Bandara
Performer
COMPOSITION & LYRICS
Mahinda Bandara
Mahinda Bandara
Composer
Saman Chandranath Weerasinghe
Saman Chandranath Weerasinghe
Lyrics

Lyrics

කවිකාරියේ සින්දු කියනා ලදේ නුබදෝ රැහේ කෝකිලා මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ සාමි සැන්දෑ වෙලා දෙකනේ රිදී තෝඩු ලා නලලේ කොකුම් පාටලා වීනා වයා තාලෙටා ගැයු ගී අසා ආවෙ මා වීනා වයා කවි ගී ගයා අපි යන්නෙ රුපියල් සොයා කවිකාරියේ සින්දු කියනා ලදේ නුබදෝ රැහේ කෝකිලා මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ සාමි සැන්දෑ වෙලා සිගමන් නොයා මාවතේ මහදේ රැදෙන් රූපිකා සසරේ ගෙනා ආදරේ පඩුරයි ඔබේ දෝතටා දෙවි සාමිනේ මන්දා අනේ සිත මාගෙ චංචල් වෙලා කවිකාරියේ සින්දු කියනා ලදේ නුබදෝ රැහේ කෝකිලා මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ සාමි සැන්දෑ වෙලා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out