Music Video

Issara Bandi Pema (Cover) | ඉස්සර බැඳි පෙම | Lyrics | Sathira Ganganath
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Somasiri Medagedara
Somasiri Medagedara
Performer
COMPOSITION & LYRICS
Sarath de Alwis
Sarath de Alwis
Composer
Bandula Jayasinghe
Bandula Jayasinghe
Lyrics

Lyrics

ඉස්සර බෑදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බෑරී එක්කර අතෑගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හෑකී ඉස්සර බෑදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බෑරී එක්කර අතෑගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හෑකී ඔබ පියමන්කල සමනළ මාවත මට යා ගන්න බෑරී ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී ඔබ පියමන්කල සමනළ මාවත මට යා ගන්න බෑරී ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී ඉස්සර බෑදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බෑරී එක්කර අතෑගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හෑකී මගෙ අසරණ ලොව අද මා පමණකි එය සගවන්න බෑරී එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරී... මගෙ අසරණ ලොව අද මා පමණකි එය සගවන්න බෑරී එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරී... ඉස්සර බෑදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බෑරී එක්කර අතෑගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හෑකී
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out