Music Video

Ridawannepa Metharam | රිදවන්නෙපා මේතරම් | Somasiri Medagedara | Sandaru Suyamaya | Roo Tunes
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Somasiri Medagedara
Somasiri Medagedara
Performer
COMPOSITION & LYRICS
Somasiri Medagedara
Somasiri Medagedara
Composer

Lyrics

රිදවන්නෙපා මේ තරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේ තරම් ඔබෙ ජීවිතේ මා නම් රිදවන්නෙපා මේ තරම්... දොඩනා වදනේ හෙලනා බැල්මේ වෙනසක් ලකුණු වෙලා අහිතක් සිතුවේ වරදක් කීවේ නෑ මා කිසි දවසේ ලඳුනේ රිදවන්නෙපා මේ තරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේ තරම් ඔබෙ ජීවිතේ මා නම් රිදවන්නෙපා මේ තරම්... කිසිදා නොපතමි අන් කෙනෙකුන්ගේ හදවත රැඳි සෙනෙහේ සසරේ සරනා මතුරා හැම භවයේ ඔබමය පිළිසරණේ ලඳුනේ රිදවන්නෙපා මේ තරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේ තරම් ඔබෙ ජීවිතේ මා නම් රිදවන්නෙපා මේ තරම්...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out