Music Video

Paradeesaye Ae Ha Yawela ( පාරාදීසයේ ඈ හා යාවෙලා ) | Athula Sri Gamage @CharanaTVOfficial​
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Athula Sri Gamage
Athula Sri Gamage
Performer
COMPOSITION & LYRICS
Ananda Vaidyasekara
Ananda Vaidyasekara
Songwriter
Bandula Jayasinghe
Bandula Jayasinghe
Songwriter
Ajith Rathnaweera
Ajith Rathnaweera
Songwriter

Lyrics

පාරාදීසයේ ඈ හා යාවෙලා ප්රේමාරාධනා පෑවා රෑ දිවා මායා ආදරේ දෑසේ දේ වේදනා පාළු සිතට සෙනෙහස දී මා හා බැඳී එදා ආදර පුදසුන දල්වා පූජා කළා මෙමා මා හඬවා ඈ ගියදා දෑසේ වේදනා පාරාදීසයේ ඈ හා යාවෙලා ප්රේමාරාධනා පෑවා රෑ දිවා මා අසරණ බව දැනිලා සිත මගෙ හඬා වැටේ ඈ වෙනතක අද බැඳිලා මා හා සිනාසුනා මා පැතු දේ නෑ ඉටුවී දෑසේ වේදනා පාරාදීසයේ ඈ හා යාවෙලා ප්රේමාරාධනා පෑවා රෑ දිවා මායා ආදරේ දෑසේ දේ වේදනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out