Featured In

Credits

PERFORMING ARTISTS
Thilina Ruhunage
Thilina Ruhunage
Keyboards
Lakshman Hewawitharana
Lakshman Hewawitharana
Lead Vocals
COMPOSITION & LYRICS
Thilina Ruhunage
Thilina Ruhunage
Composer
Anula Uyanahewa
Anula Uyanahewa
Composer
PRODUCTION & ENGINEERING
Thilina Ruhunage
Thilina Ruhunage
Producer
B Plus Music
B Plus Music
Producer

Lyrics

එපා එපා සඳේ සිනාසෙන්න වලාකුළට වහා මුවා වෙන්න ඇගෙ දෙකොපුල මොහොතක් සිපගන්න අනේ සඳේ මොහොතක් ඉඩ දෙන්න අනේ සඳේ... චුට්ටක් ඉඩ දෙන්න සයුරු තෙරේ සුදු වැල්ලේ ඇගෙ අතැඟිලි පටලාගෙන සෙමෙන් සෙමෙන් අනන්තයට ඇවිද යන්න ආසයි... සඳේ ඉතින් සිනාසිසී එපා බලා ඉන්න සඳ කිරණින් ලෝකයාට අපව පෙනේවී... වලාකුළට වහා මුවා වෙන්න// එපා එපා සඳේ... රෑ කුමාරි මල් වදුලේ ඇගෙ ළමැදට තුරුළුවෙලා මියුරු සොඳුරු ආදර බස් මුමුණන්නට ආසයි සඳේ ඉතින් සිනාසිසී එපා බලා ඉන්න සඳ කිරණින් ලෝකයාට අපව පෙනේවී... වලාකුළට වහා මුවා වෙන්න//
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out