Lyrics

ඉවසන්න බැරි තරම් කදුලු නෙත හිර කරන් පෙම් කලේ නෑ ඔයා සත්තකින් මන් තරම් වැටෙන හුස්මක් ගිහින් අඩන හිත තනි කරන් මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ රත්තරන්.// මතක සැමරුම් ලියා සිහින සිතුවිලි පුරා අමතකද කී කතා උනුහුමේ ගුලි වෙලා බැදුනු හදවත පුරා හෙමි හෙමින් අඩි තියා ලන් වෙන්න බැරි දුරින් නුඹ ගිහින් හැන්ගිලා තනිය දුරකින් තියා හිතට එබිකම් කලා කාටවත් නැති තරම් ආදරෙන් ලන් වෙලා සිහින අතරින් ඇවිත් කදුලු තනියට තියා ඔබ ගියපු දා ඉදන් මේ හිතම ගොලු වෙලා ඉවසන්න බැරි තරම් කදුලු නෙත හිර කරන් පෙම් කලේ නෑ ඔයා සත්තකින් මන් තරම් වැටෙන හුස්මක් ගිහින් අඩන හිත තනි කරන් මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ රත්තරන්.//
Writer(s): Rachitha Wakista, Thilina Ruhunage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out