Featured In

Credits

PERFORMING ARTISTS
Prageeth Perera
Prageeth Perera
Performer
COMPOSITION & LYRICS
Prageeth Perera
Prageeth Perera
Composer
Harshan K Perera
Harshan K Perera
Songwriter

Lyrics

පා සැරින් සැරේ මා ලගින් තියාලා ඉගි බිගි පෑවා ලා රෝස තොලේ මා ගිමන් නිවූ රස මනබන්දන ශ්රීලා තරු පොට්ටු අහසෙ කඩා ලා සරසන්නෙ වරලෙ ගසා ලා සුර අංගනාව වගේ නේ ඔයා තනි පිච්ච මලම නෙලා ලා හිත ගත්තෙ සෙනෙහ පතා ලා ගියෙ වන්දනාවෙ වගේ නිවේ මා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා කොමළියා රන් බන්දන් සාරියේ කැන්දම් මල් මාලියේ එක්කන් යන්නම් මල් පාරේ යන්තම් වත් නෑර මේ අල්ලන් අත් ආදරේ දෙන්නම් ඉන්නම් පණ වාගේ තරු පොට්ටු අහසෙ කඩා ලා සරසන්නෙ වරලෙ ගසා ලා සුර අංගනාව වගේ නේ ඔයා තනි පිච්ච මලම නෙලා ලා හිත ගත්තෙ සෙනෙහ පතා ලා ගියෙ වන්දනාවෙ වගේ නිවේ මා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා කොමළියා ඒ කොමළ කෝමළි ගානට රාගිනි ඇවිත් මගෙ ලග දැවටුනා කොනේ සිහියෙන් විකල් වගෙ සිතු දෙවල් හිතේ නූල් බෝලෙ වගෙ පැටලුනා මොලේ අපායෙන් ආවත් මන් බය නන් නෑ නෝනේ ගෞමටයි ඔයා හැඩ සුදු බෝලේ කසායටත් තිත තියන්නම් මන් නෝනේ කසාදයක් කරගන්නයි දැන් නන් ඕනේ මගෙ සුදු කොමළ කොමළි පා ආදරය උබටමයි අම්ම පා කොළ කෑලි ඔරුව කෙරුවා පා වැඩපන් හැඩට තියලා පා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා කොමළියා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out