Featured In

Credits

PERFORMING ARTISTS
Dayarathna Ranathunga
Dayarathna Ranathunga
Performer
COMPOSITION & LYRICS
Dayarathna Ranathunga
Dayarathna Ranathunga
Songwriter

Lyrics

සමකෝනී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන සමකෝනී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඈ තව මුල්ලක සිටියා ඔබ එක මුල්ලක සිටියා ඈ තව මුල්ලක සිටියා නෙත් සතරක පහස ලබා මා මේ මුල්ලේ සිටියා සමකෝනී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන සමකෝනී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි දෙන්නාටම මාත් හිතයි ත්රිකෝනයේ පාද සමයි දෙන්නාටම මාත් හිතයි ත්රිකෝනයේ පාද සමයි සමකෝනී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන සමකෝනී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන සමච්චේදනය නෑ කරලා දෙන්නට බෑ පෙම බෙදලා සමච්චේදනය නෑ කරලා දෙන්නට බෑ පෙම බෙදලා අපි තුන්මුල්ලටම වෙලා ඉමු මූනට මූන බලා අපි තුන්මුල්ලටම වෙලා ඉමු මූනට මූන බලා සමකෝනී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන සමකෝනී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඈ තව මුල්ලක සිටියා ඔබ එක මුල්ලක සිටියා ඈ තව මුල්ලක සිටියා නෙත් සතරක පහස ලබා මා මේ මුල්ලේ සිටියා සමකෝනී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන සමකෝනී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out