Music Video

Kalu Kumara Nakathe
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Yohani
Yohani
Performer
COMPOSITION & LYRICS
Asiri Perera
Asiri Perera
Composer
PRODUCTION & ENGINEERING
Yohani
Yohani
Producer
Misjah
Misjah
Mastering Engineer
Pasan Liyanage
Pasan Liyanage
Producer

Lyrics

කළු කුමාර නැකතේ නුඹ ඉපදුනී නම් වඩිග තන්ත නමෝ රමා යකිනියේ හනික වරෙන් බලාගෙන උන් කුදලගෙන යයි නුඹ නරයෙකුගේ පණ නැසුමට යකිනියේ හනික වරෙන් හනික වරෙන් සෝන් මහාසෝන් කාලි මෑණියනි මගේ නර දූ බිලින්දා නුඹේ බිල්ලට නොගෙන යයි කියා විශ්වාස කොට මේ පහන් මල්ද, කුකුල් බිල්ල ආදී මෙකී නොකී දේවල් මේ පන්තට්ටුවේ තැන්පත් කොට ඇත්තාවූ සියල්ල පිළිගෙන යක්ෂ භය, භූත භය, පේත භය සුන්නද්දුලි කරනා මෙන් ඉල්ලා සිටින්නෙමි ඉල්ලා සිටින්නෙමි කළු කුමාර නැකතේ නුඹ ඉපදුනී නම් වඩිග තන්ත නමෝ රමා යකිනියේ හනික වරෙන් බලාගෙන උන් කුදලගෙන යයි නුඹ නරයෙකුගේ පණ නැසුමට යකිනියේ හනික වරෙන් හනික වරෙන් රැහැයි මොරදෙන රෑක, මහ රෑක නුඹේ හිත් බිස්ස දැවෙනවා නේද මගේ ගාව නුඹේ අස්වැස්ම තනිවූ හිත් එක්ක නිදි වරෙකද නොලද මගේ හුස්ම යන්නම්ද නුඹ රැගෙන අහනවා හදගැස්ම විලාප දීගෙන මහ හඬින් තෙපලුවත් නුඹ රළු හඬින් කළු කුමාර නැකතේ නුඹ ඉපදුනී නම් වඩිග තන්ත නමෝ රමා යකිනියේ හනික වරෙන් බලාගෙන උන් කුදලගෙන යයි නුඹ නරයෙකුගේ පණ නැසුමට යකිනියේ හනික වරෙන් හනික වරෙන් කළු කුමාර නැකතේ නුඹ ඉපදුනී නම් වඩිග තන්ත නමෝ රමා යකිනියේ හනික වරෙන් බලාගෙන උන් කුදලගෙන යයි නුඹ නරයෙකුගේ පණ නැසුමට යකිනියේ හනික වරෙන් හනික වරෙන්
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out