Music Video

Kathikawa - UL ULTRA x Tenca & D Rulz [Official Music Video]
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
UL ULTRA
UL ULTRA
Performer
D Rulz
D Rulz
Performer
TENCA
TENCA
Performer
COMPOSITION & LYRICS
UL ULTRA
UL ULTRA
Composer
D Rulz
D Rulz
Composer
TENCA
TENCA
Composer

Lyrics

ආරම්භය උඩුදුවන ලේ වලට විසවෙන්න ශොටයි බාටයි දැම්ම මම හංවඩු ගැහුවට පැන්නේ නෑ වාසි පැත්ත බලන් මම හරහට ගින්දර වගේ ඇවිලෙන්නෙ කළ හොදට විසෙන් විස නසන්නෙ මං දන්න නිසා බෙහෙත කවලම් වෙලා දැන් අවලන් ජාතී පසු බැස්මට නෑ ලැබුණත් වාසි කාසි බලන් ජපකරේ නෑ මන්ත්ර ජාති දාසි වෙන්න වැඩ කරේ නෑ මං කාටත් ඇලවී ගණ අදුරේ එලි දිස්වෙන්නෙ අපේ රවුම වටේ පිල් විහි දෙන්නේ ගැන් එක බැස්සොත් එලියට විසිවෙන්නෙ අහකට නින්දෙන් නොනිදන අපි කළු නගරේ ඇස් මනාපිට දැන් රටේ කිදා බැස්ම එලිපිට දිස්වෙන්නේ මේ දුක් ගින්න මෙහෙයුමක් වෙයි මෙක දුර ගාමනාන්තෙක රළු වුනත් ජිවිත ඇදිල යයි දුරකට අදුරු පැතිකඩ සමග සංවාදය කරපිටින් දුවන්නේ මේ මිනිස්සුන්ගේ වෑයම ඇවිලුණු හීන මත්තෙ තාමත් මේ දෛවය එතෙර වෙන්න බලනවා නතර නොවි අරමුණ රග දෙන තිරේ මැදින් බහින්නෙ එලියට අම්මා තාත්තා දුන්න නම මුලින්ම මුදුනට සෙල්ලමේ වෙදිකාව නැග්ගා මම උඩටම බැස්ස නැග්ග තරු මෙකේ තියල ගියා සැමරුම රැල්ලට වගේ රගදෙන්නෙ නෑ කාටත් මේකේ ඇරයුම ඔය කාටත් කාටත් තෙරෙයි මගෙ අගෙ ඉස්සර හිටියා වගෙ නෙමෙයි දැන් මගෙ රාගෙ වලවල් ගනක වැටිලා තමා උඩට අවෙ මන්දාකිනියක සැරිසාරන්නෙමා ඔහෙ වටවෙලා කිව්වාත් තව බොරු ගැලවෙන්නැ මගෙ තාටු තිබ්බ අඩි ගැම්මට ගන්නැ අයෙත් පස්සට ස්තුටින් සැපෙ ඉන්නෙ කවුරුත් දිලා ගියත් ගින්දර මනුලොව කැලබෙන්නෙ සමාදානෙන් සැතපෙන්නෙ නින්දා අපහාස මැද ජිවිකාව ගතවෙන්නෙ ලංකර ගත්තා ගොඩක් දෙනා මතක පොත අහුරා බැස්සා විදිගානෙ අපි සුරපුර තනලා ගාලු පිටියට අපි කොහෙ ගියත් බැහැල විසක් වෙයි අපි දැන් උඩටම නැගල පෘතප්ජන පනුවන් මුලදිම කපල සෙල්ලමෙ කුනාටුව හසුරවන්නෙ තනියම යනදාක නම තියල යන්නෙ මම උඩටම හිස් අතින් පස් වෙනෙ මුලු ස්කන්දෙම සෙට් උනොතින් බොකු දන්දෙන්නෙ සෙසත අදුරු වලාවකින් වැහිල දුමාරෙකින් මානසික සිතුවිලි මනො බවෙ කෝනය රාගි ඇසින් බලන විට බිහි වෙන්නෙ කාමය අදුරෙදි දුරු වෙන්නෙ අපි තැනු කතිකාව අල්ලට ගත්ත ප්රාන්තෙම හොල්ලල ගන්නම් වන්දිය සැඩ සුලගට හසුරවන්නෙ මම වන්නම වීඩාවක් නැ මෙ ක්රිඩවෙ හති වැටුනට යේ. කව්රුත් බබෑ ක්ව දෙවල් කරා ඉවසිල්ලෙම Happy Birthday Good morning ආයුබොවන් වනක්කම් කන දීල අහල ඉන්නෙ පාලි දෙන්නෙ බනක් බන් හිත්වල කුනුනම් හොදලා වනන්නම් පැද්දෙන කරඩුව එන්නෙ මන් වඩම්මන් ආ බෝඩරේ කොල්ලො කො සද්දේ මේ කොල්ලො සද්දේ ඕන සද්දේ අයියට එකයි නංගිට එකයි ගෙඩි කඩයි වත්තේ අත පිරෙන්න වත තියෙ නන් අපිත් මුදුන් අත්තේ ශොට් දෙක දාලා සැප මදි නන් පැනි දෙන්නන් කාලි විස්තර ටික ලියල දෙන්න සිංහල නෙවෙයි පාලි අද පොඩි පැටිකිරියොත් රියල් අම්බපාලි මුන්ට දග දාලා මදි වේගපන්දු දෙන්න මාලි බලන් යද්දි කලටි තමයි උබල තාම ලපටි ළමයි හිනාව දාගෙන ආවට පස්සට මූනට දැක්කම කපටි තමයි අම්මට තාත්තට එක තමයි උබ හම්බුනෙ මගදි තමයි කදු පල්ලම් කටු තිබ්බත් උඩිම්ම තිය්න්නෙ අත්තෙදි මමයි එක්වෙන්න රොක් වෙන්න මං වටෙ රොක් වෙන්න හිනවයි මුනෙ මෙ කතාවෙ බොක්කෙන්ම මන් එද්දි ලංවෙද්දි එන්න එපා කොං වෙන්න කලින්ම කිව්ව මන් වෙන්න එප කොං වෙන්න
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out