Music Video

Dalwuu Pahan.flv
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Vijaya Kumaratunga
Vijaya Kumaratunga
Performer
COMPOSITION & LYRICS
Sarath Dassanayake
Sarath Dassanayake
Composer
Somapala Leelananda
Somapala Leelananda
Songwriter
PRODUCTION & ENGINEERING
Vijitha Trade Centre
Vijitha Trade Centre
Producer

Lyrics

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වූයේ කටු කොහොලින් පිරි කලල් වියේ මා තනිව මියෙද්දිය හමුවූයේ මින් මතු මංපෙත මලින් සදන්නෙමි ළතැවුල් සෝ ගී නෑසෙන සේ පමණක් නොව මේ සංසාරේ උපදින වුව මතු සංසාරේ මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එලඹෙනදා කුලුඳුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමු සසරින් නික්මෙනදා සන්සිඳුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුලුඳුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු පෙමය සිතා සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out