Featured In

Credits

PERFORMING ARTISTS
Ayeshmantha Lakmal
Ayeshmantha Lakmal
Performer
Oneesha
Oneesha
Performer
OOSeven
OOSeven
Performer
COMPOSITION & LYRICS
Ayeshmantha Lakmal
Ayeshmantha Lakmal
Composer
Jayan Madhushri
Jayan Madhushri
Composer
Dilshan Shanaka
Dilshan Shanaka
Composer
Dewdu Heshani Karunarathne
Dewdu Heshani Karunarathne
Composer
Charuka Dissanayaka
Charuka Dissanayaka
Composer
PRODUCTION & ENGINEERING
Sachith Fernando
Sachith Fernando
Recording Engineer
Evo Beats
Evo Beats
Recording Engineer
Ayeshmantha Lakmal
Ayeshmantha Lakmal
Producer
Azim Ousman
Azim Ousman
Mastering Engineer

Lyrics

ජිවිතේ මම කල දේවල් අත් දෙකෙන් මගේ වයසට වඩා වැඩි අත්දැකීම් හැමදේම හෘද සාක්ෂියේ ඇත්තකින් වුන දේ මම පිලිගම් සත්තකින් අතරමං වෙලා පාර මං දන්නෑ හතරමං හන්දියේ තවත් ලතවෙන්නෑ පතොරමක් සියතේ ඒත් යකඩේ උණුවෙන්නෑ මගේ අන්තරාය ජීවිතේ නැ නතර වෙන්නැ සී සී කඩ විසිරිලා මනෝභාවේ අවතැන් වෙලා අද මනසක මායාවේ මගෙ පිටිපස්සෙන් කවුද ඇවිදින් ආවේ ඒ මම නෙමේ මගෙ ඡායාවෙ පාලනෙන් තොර සිත සරසන්නම් උමතුවෙන් මගේ හිත මත් කරලන්නම් මේ හැමදේම දෛවේ සරදම් නම් මගේ දෑතින් මං මා මරන්නම් ආපසු ආපසු ලෝකය නොදුටු මාදුටු පාලනයේ නොවූ තේරුම මා සොයා නෑ කිසිදා වරද මා දෝ දැවෙන විහඟුන් මතක සිය ගනන් පාවී ගියා සේ ආකාසේ දිහා බලන් හැරෙන්න බැරි ගමනක මම යන ගමන් මට බර වැඩී කිලිටි සිත දරන් මෙල්ල කරන් දැඩි සිතිවිලි අප්රසන්න මැසිවිලි නගන්නේ මා ගැනම කුතුහලෙන් කෙඳිරිලි ගිලුනු ඇස් වලින් පෙනෙන මායාව තේරුම් ගන්නේ කෙසේද අඳුරු රැවටිලි ගැහෙන හදවත නවතින මොහොත පරතරය ඉඳි කටු තුඩක වෙනස ගෙල සිර කරගමී මාගේ දැතින් මං සටන නවතින දිනක මේ හිත තමා කාරනේ වරදකාරී හැඟීමකි කරන්නේ මාව පාලනේ ලැබෙන්නේ ආරාධනේ අදෘශ්යමානයි මේ මනස විකාරනේ ආපසු ආපසු ලෝකය නොදුටු මාදුටු පාලනයේ නොවූ තේරුම මා සොයා නෑ කිසිදා වරද මා දෝ When the pain too deep It is hard to be heald All the things that we seen It is hard to be compile Acceptance what we want But we give it to the wrong ones I'm never giving up Till the day I see my outcome This is my year Dont say I ain't told you Let go my fears Ravage like I'm Youndu Month on the beat Kaos on the vocals That's a perfect match And you know its like soul food Soulful Dont ever let em drag you down We ain't new So dont try to holla at us now We on top Bringing down these fucking clowns They make songs That they never gonna put it out I'ma show How it like to hustle Got my head above the water I didn't flex a muscle So Take ur time Man life is like a puzzle Better get the pieces right Always keep it subtle
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out