Music Video

LoL Aley
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Kisara Randeniya
Kisara Randeniya
Vocals
COMPOSITION & LYRICS
Kisara Randeniya
Kisara Randeniya
Songwriter
PRODUCTION & ENGINEERING
Kisara Randeniya
Kisara Randeniya
Producer
Lassana Jayasekara
Lassana Jayasekara
Producer

Lyrics

ලෝල කාන්තිය රෝස බ්රාන්තිය හිනැහෙන මේ සන්ද්යාවේ පවන් වැටෙයි මේ සවන් අගින් මේ සුන්දර සන්ද්යාවේ ඔබේ කලාවෙන් සිතක් පිරී ඇත ඔබේ ලතාවෙන් බාරී කැන්දන් යන්නට දෙනවද අවසර සුන්දර සුකුමාලී හිනාව දෙනවද මැණිකේ අරන් යන්න මට හනිකේ කෝල හිනාවෙන් වැසුණේ ගම්මානේ කැන්දන් යන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් කමු පැණිවරකා කැන්දන් යන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් කමු පැණිවරකා ආලේ බැන්ද රම්යවන් නුඹ මාගේ ප්රේමේ පුණ්යවත් පෙම් රැල්ල නැගි හදවතේ අවසරලත් ආලේ බැන්ද රම්යවන් නුඹ මාගේ ප්රේමේ පුණ්යවත් පෙම් රැල්ල නැගි හදවතේ අවසරලත් ශෘංගාරියේ මගේ හදවත රැව්දෙයි රිද්මය කලඹවමින් සංසාරයේ හුරුවක්දෝ මේ අප පෙර භවයකදී උන් ශෘංගාරියේ මගේ හදවත රැව්දෙයි රිද්මය කලඹවමින් සංසාරයේ හුරුවක්දෝ මේ අප පෙර භවයකදී උන් ආල කතා දහසක් පවසන්නට ඇත මට ඔබ හා තනිවී දවසක ඔය හදවත රහසින් මුමුණන දෑ මට පවසන්න ආල කතා දහසක් පවසන්නට ඇත මට ඔබ හා තනිවී දවසක ඔය හදවත රහසින් මුමුණන දෑ මට පවසන්න හිනාව දෙනවද මැණිකේ අරන් යන්න මට හනිකේ කෝල හිනාවෙන් වැසුණේ ගම්මානේ කැන්දන් යන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් කමු පැණිවරකා කැන්දන් යන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් කමු පැණිවරකා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out