Music Video

Man Thaniyen
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Anjitha Kuruppu
Anjitha Kuruppu
Performer
COMPOSITION & LYRICS
Anjitha Kuruppu
Anjitha Kuruppu
Composer
Lashika Rammandala
Lashika Rammandala
Composer
PRODUCTION & ENGINEERING
Lashika Rammandala
Lashika Rammandala
Producer
Madura Dhananjaya
Madura Dhananjaya
Producer

Lyrics

කල්හාර මල් පා උනාවේ හංතාන මං ගාව කීවේ තුරු මල් ගොමුවේ සරමින් මාගේ තනියෙන් හිදිමී සැනසී මං තනියෙන් වාගේ ආලේ දැනුනේ මං තනියෙන් ආලේ කෙරුවේ නුඹටම බැඳිලා මිදුනා රහසෙ නුඹටම නොකියා ගැයුනා අලාපේ මං තනියෙන් ආලේ කෙරුවේ ආදරියේ නුඹ සොයනා තරු නෑ දවාලේ කොයි යන්නද සැනසෙන්නද කියපං මට හීනෙන් හිත හිතම හිත බිඳෙනවා කවුළූ වහගෙන අදුරක ගුලිවෙන්නම් ගං තීර ගානෙ මං තාම පාවේ මන්දිර නෑ මෙහේ ආදරියේ නුඹ සොයනා තරු නෑ දවාලේ මං තනියෙන් ආලේ කෙරුවේ නුඹට බැඳිලා මිදුනා රහසෙ නුඹටම නොකියා ගැයූනා අලාපේ මං තනියෙන් ආලේ කෙරුවේ ආදරියේ නුඹ සොයනා තරු නෑ දවාලේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out