Featured In

Credits

PERFORMING ARTISTS
Clarence Wijewardena
Clarence Wijewardena
Performer
COMPOSITION & LYRICS
Clarence Wijewardene
Clarence Wijewardene
Songwriter
PRODUCTION & ENGINEERING
Clarence Wijewardena
Clarence Wijewardena
Producer

Lyrics

කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වූයේ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා හැමදාම බලා සිටියා මගෙ කවුළුව ළඟට වෙලා හැමදාම බලා සිටියා මගෙ කවුළුව ළඟට වෙලා කවදාවත් නෑ වූයේ මේ වාගේ කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වූයේ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා මගෙ පැල්පත අද පාලුයි නිහඬයි අඳුරයි ඇත්තේ මගෙ පැල්පත අද පාලුයි නිහඬයි අඳුරයි ඇත්තේ කවදාවත් නෑ වූයේ මේ වාගේ කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වූයේ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out