Lyrics

ඈත මන්දාරමේ පෑයු සඳසාවියේ හීනයක් සේ නුඹ මා හා පුරුදු නෑ පාළුවේ ඉන්න තව කල් මෙසේ ආයේ එනවදෝ පායා ඒ සැඳෑ යාමයේ නුඹ මා හා යාවුනේ මාගේ දෑතෙ නුඹ පටලා ආයේ ආදරේ හිමිවෙලා ඒ වගේ මතකයන් ඔබ හා මැවිලා භවයෙන් භවයේ අපි මුනගැහුනේ පතනා දුර බෝමයි තව මේ ආකහේ හමු වේවිදෝ නුඹ සංසාරයේ මග සොයමී නුඹ කෝ අද මා ආදරියේ ම්. ඇයි තාම මුනගැහී උන්නෙ මට ලංවෙවී මා හදට තව ලංවීලා තාම කල් පහු නැතී එනවනම් කල් ඇතී ඉන්නම් සෑමදා මඟ බලා මතකයි ඒ භවේ ලංවී පෑ සෙනේ ආලේ නුඹටමයි කියලා වෙන්නම් නුඹෙ ප්රියේ ආයේ ඒ වගේ ඉන්නම් සෑමදා නුඹ හා භවයෙන් භවයේ අපි මුනගැහුනේ පතනා දුර බෝමයි තව මේ ආකහේ හමු වේවිදෝ නුඹ සංසාරයේ මග සොයමී නුඹ කෝ අද මා ආදරියේ භවයෙන් භවයේ අපි මුනගැහුනේ පතනා දුර බෝමයි තව මේ ආකහේ හමු වේවිදෝ නුඹ සංසාරයේ මග සොයමී නුඹ කෝ අද මා ආදරියේ
Writer(s): Mahiru Senarathne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out