Music Video

දුකේදී හැඩුමට සැපේදී , dukedi hedumata
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
T M Jayarathna
T M Jayarathna
Performer
COMPOSITION & LYRICS
Sarath Dassanayake
Sarath Dassanayake
Composer
AP Sheela
AP Sheela
Songwriter
PRODUCTION & ENGINEERING
Vijitha Trade Centre
Vijitha Trade Centre
Producer

Lyrics

දුකේදී හැඬුමට සැපේදී . සිනාසෙන්නට ලඟ හිදන්. තවත් අම්මා කෙනෙකු ඇත්නම්. නුඹයි ඒ අම්මා... සොදුරියෙ නුඹයි ඒ අම්මා... අහස මෙන් ලත් චෝදනා. පොළව මෙන් දුක් උහුලනා. අහස මෙන් ලත් චෝදනා. පොළව මෙන් දුක් උහුලනා. මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා. සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා. දුකේදී හැඬුමට සැපේදී . සිනාසෙන්නට ලඟ හිදන්. තවත් අම්මා කෙනෙකු ඇත්නම්. නුඹයි ඒ අම්මා... සොදුරියෙ නුඹයි ඒ අම්මා... සිතට සැනසුම් කල්පනා ගෙනෙන බාධා වාසනා. සිතට සැනසුම් කල්පනා ගෙනෙන බාධා වාසනා. තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ. දුකේදී හැඬුමට සැපේදී . සිනාසෙන්නට ලඟ හිදන්. තවත් අම්මා කෙනෙකු ඇත්නම්. නුඹයි ඒ අම්මා... සොදුරියෙ නුඹයි ඒ අම්මා...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out