Music Video

Roo Dhari (රූ ධාරී) - Dilki Uresha ft Dilshan L Silva | SANSARINI Drama Song | Hiru TV
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Dilki Uresha
Dilki Uresha
Performer
Dilshan L Silva
Dilshan L Silva
Music Director
Lasitha Jayaneththi Arachchige
Lasitha Jayaneththi Arachchige
Performer
COMPOSITION & LYRICS
Lasitha Jayaneththi Arachchige
Lasitha Jayaneththi Arachchige
Composer
PRODUCTION & ENGINEERING
Dilshan L Silva
Dilshan L Silva
Producer

Lyrics

(මා දෑ දකී ඒ රූපේ) මා හර්දේ ශෝබන ගංගා වෑහේවී ආලය හංගා දෑසින් පානා හී සැර යැව්වා මකරන්දේ සාරය ගිල්වා ආශාවේ මා සිත දල්වා සේයාවන් ඔබගේ මං සෙව්ව්වා පායාවී සද ඔමරී ඒ යාමේ තරු ඇඹරී රූ ධාරී වන බබරේ මන කැලඹිලා රගනා රූ ධාරී වන බබරේ මන කැලඹිලා රගනා රූ ධාරී වන බබරේ මන කැලඹිලා රගනා හර සාරේ දෙපසේ පේනා මනසාරයි නාදය ඇසෙනා මං ආසයි හීනේ ලං වෙනා මනලෝලී කෝමල සේනා රන්දෝලී නර්තන ගේනා නුඹ මාගේ නේදෝ යාවෙනා සරාගී සලුපටලාලා බලාවී ගත සොලවාලා නුරාගී ප්රේමා මුලු රෑ මා මත්වීලාදෝ මෝරා පායාවී සද ඔමරී ඒ යාමේ තරු ඇඹරී රූ ධාරී වන බබරේ මන කැලඹිලා රගනා රූ ධාරී වන බබරේ මන කැලඹිලා රගනා රූ ධාරී වන බබරේ මන කැලඹිලා රගනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out