Music Video

Binduwak Iwasa | බිඳුවක් ඉවසා | Punsiri Soysa | The Music Room | @RooTunes
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Punsiri Soyza
Punsiri Soyza
Performer
COMPOSITION & LYRICS
Stanley Peiris
Stanley Peiris
Composer
PRODUCTION & ENGINEERING
Vijitha Trade Centre
Vijitha Trade Centre
Producer

Lyrics

බිදුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත ඈ ම්ගේ පෙම්වතියයි කිසිදා නොලැබෙන පෙමක් පතා ඔබ ඇය රිදවනු වැරදි ඇය රිදවනු වැරදි Music මා ඇය හදුනා ගන්නට පෙර සිට // ඔබ ඇය හදුනා සිටි නමුදු ඔබට නොවෙයි ඈ මටයි පෙම්කලේ දුක් නොමදෙනු ලදකට එඹදු. බිදුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත ඈ ම්ගේ පෙම්වතියයි කිසිදා නොලැබෙන පෙමක් පතා ඔබ ඇය රිදවනු වැරදි ඇය රිදවනු වැරදි Music කුරුලු කිරිල්ලන් කූඩු තැනූ පසු...// සිද බිඳ වනසා ලනු හරි නෑ සොයුරු පෙමින් ඔබ ඇසුර පැතූ ඈ... වරදක පොලඹන සිත යි තු නෑ බිදුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත ඈ ම්ගේ පෙම්වතියයි කිසිදා නොලැබෙන පෙමක් පතා ඔබ ඇය රිදවනු වැරදි ඇය රිදවනු වැරදි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out