Music Video

Sudu Manike - Clarance Wijewardena
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Clarence Wijewardena
Clarence Wijewardena
Lead Vocals
COMPOSITION & LYRICS
Clarence Wijewardene
Clarence Wijewardene
Composer
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

සුදු මැණීකේ මගේ මැණිකේ අළුයම හිරු එලිය වගේ නේ කැකුළු මල් අග පිපුනා මගේ හදවත බැදුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ සුදු මැණීකේ මගේ මැණිකේ අළුයම හිරු එලිය වගේ නේ කැකුළු මල් අග පිපුනා මගේ හදවත බැදුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ ඇල් හේනේ පැල් රැකලා කල් යන්නේ නිදි මරලා ඇල් හේනේ පැල් රැකලා කල් යන්නේ නිදි මරලා සුදු මැනිකේ ගැන සිතලා මම ඉන්නේ මග බලලා සුදු මැණීකේ මගේ මැණිකේ අළුයම හිරු එලිය වගේ නේ කැකුළු මල් අග පිපුනා මගේ හදවත බැදුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ නිල් දෑසේ රුව දැකලා මල් රහසේ හිනහේනවා නිල් දෑසේ රුව දැකලා මල් රහසේ හිනහේනවා සුදු මැණීකේ මම එනවා ඔබ කැන්දාගෙන එනවා සුදු මැණීකේ මගේ මැණිකේ අළුයම හිරු එලිය වගේ නේ කැකුළු මල් අග පිපුනා මගේ හදවත බැදුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ ඇල් හේනේ පැල් රැකලා කල් යන්නේ නිදි මරලා ඇල් හේනේ පැල් රැකලා කල් යන්නේ නිදි මරලා සුදු මැනිකේ ගැන සිතලා මම ඉන්නේ මග බලලා සුදු මැණීකේ මගේ මැණිකේ අළුයම හිරු එලිය වගේ නේ කැකුළු මල් අග පිපුනා මගේ හදවත බැදුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ සුදු මැණීකේ මගේ මැණිකේ අළුයම හිරු එලිය වගේ නේ කැකුළු මල් අග පිපුනා මගේ හදවත බැදුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out