Music Video

Sinahawen Ho Kathawen
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Mohideen Baig
Mohideen Baig
Performer
COMPOSITION & LYRICS
Al Haj Mohideen Beig
Al Haj Mohideen Beig
Songwriter
PRODUCTION & ENGINEERING
Mohideen Baig
Mohideen Baig
Producer

Lyrics

සිනහවෙන් හෝ... සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිතේ ඇති දේ... සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා එකට එක් වී, එකට කා බී එකට එක් වී, එකට කා බී එකට සැතපීලා එකට සැතපීලා උගුල අටවයි, විපත පටලයි මෘග ගති පාලා මෘග ගති පාලා ලෝකයේ... ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ සිනහවෙන් හෝ... සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා තියෙන ඇත්තා, නැති තැනැත්තා තියෙන ඇත්තා, නැති තැනැත්තා තඹයකට නොතකා තඹයකට නොතකා ඔහුගෙ නැතිකම්, දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා පෙනි පෙනිම මිරිකා සැප විඳියි සැප විඳී පණ ගියත් පෑගී අනිත් මිනිසාගේ සිනහවෙන් හෝ... සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා යුක්ති ධර්මේ ජය ගනීවි යුක්ති ධර්මේ ජය ගනීවි දිලෙන ලෙස දිනිඳා දිලෙන ලෙස දිනිඳා නැත්ත නැතිවෙයි, ඇත්ත හෙළිවෙයි යම් දිනක මතු දා යම් දිනක මතු දා ඔහු එදා... ඔහු එදා පිහිට වත් නොලැබෙයි ඔහුගෙ හෙවනැල්ලේ සිනහවෙන් හෝ... සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිතේ ඇති දේ... සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා මනින්නට මිනිසා මනින්නට මිනිසා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out