Featured In

Credits

PERFORMING ARTISTS
Milton Mallawarachchi
Milton Mallawarachchi
Performer
COMPOSITION & LYRICS
Milton Mallawarachchi
Milton Mallawarachchi
Songwriter
PRODUCTION & ENGINEERING
Milton Mallawarachchi
Milton Mallawarachchi
Producer

Lyrics

හද පතුලේ... හසරැල්ල කදුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ දිවි කතරේ... ගගුරැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ හද පතුලේ... හසරැල්ල කදුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ දිවි කතරේ... ගගුරැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ මුසාවන් ගොතා අනුන් කී කතා නොමැකේ කෙසේදෝ සිතේ... අතීතේ කතා එපා දැන් එපා මා දැන් ඔබේ ජිවිතේ... හද පතුලේ... හසරැල්ල කදුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ දිවි කතරේ... ගගුරැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ අපේ ආදරේ බිදි යා නොදේ හිනැහේන්න පියුමී මගේ... පැතු සේ සදා ඔබේ මා ඔබේ නැලවෙන්න පියුමී මගේ... හද පතුලේ... හසරැල්ල කදුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ දිවි කතරේ... ගගුරැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ හද පතුලේ... හසරැල්ල කදුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ දිවි කතරේ... ගගුරැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out