Listen to Etha Ahase (feat. Kasun Pasquel & Chethana Ranasinghe) by Manumith

Etha Ahase (feat. Kasun Pasquel & Chethana Ranasinghe)

Manumith

Pop

Lyrics

ප්රේම කරන් වෙත සියලු සතන් යන වදනින් ලෝකයක් පුරා පතල වුණා භේද නොවන් යන වදනින් සීත රැයේ ජේසු තුමා අද ඉපදීලා ඈත අහසේ රන් තරුවක් දිස් වීලා දෙව් දුතුන්ගේ පණිවිඩ මෙහි එවලා සාමයේ උරුමේ දස අත පතළ වෙලා ජේසු බිළිඳා අද ඉපදීලා මරි මවු උකුලේ උණුසුම දැනිලා දෙව් පුතු හිනැහෙන්නා ජුසේතුමාගේ හිත සතුටින් අද කෘතගුණ දන්වන්නා පුංචි ගවහලේ සතුටයි ඉතිරී පවුල ම හිනැහෙන්නා සාමේ පණවිඩේ ලොව ම වෙලාගෙන සීනු නාද පතුරා සීනු නාද පතුරා බොහෝ සීතලයි නත්තල් යාමේ තරුවක් දිලිසෙන්නා රජතුන් කට්ටුව බිළිඳු සොයාගෙන හනිකට පැමිණෙන්නා දේව වරම් මැද සාමයෙ කුමරා ඉපිලී හිනැහෙන්නා දෙව් පුතුන් අපගේ කියා බිළිඳු අසල යදිනා බිළිඳු අසල යදිනා ඈත අහසේ රන් තරුවක් දිස් වීලා දෙව් දුතුන්ගේ පණිවිඩ මෙහි එවලා සාමයේ උරුමේ දස අත පතළ වෙලා ජේසු බිළිඳා අද ඉපදීලා
Writer(s): Manumith Thotaliyanage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out