Lyrics

පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම් සුලඟේ පාවී සිතට දැනේ පිට ගම් යනදා එය සිහිවෙනවා හීන් සැරේ ඔබ මා අමතක කරදා මායාවක් දෝ බැඳණු සිතුම් ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම් රෑ රැහැයි හඬේ දුක් ගීත රාවයේ රෑ රැහැයි හඬේ දුක් ගීත රාවයේ සවනේ වැකුණේ ගොළු වූ හඬක් ලෙසින් මායාවක් දෝ බැඳණු සිතුම් ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම් ඈත ගුරුපාරේ පියමන් සලා යන්නේ ඈත ගුරුපාරේ පියමන් සලා යන්නේ කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ මායාවක් දෝ බැඳණු සිතුම් ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම් පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම් සුලඟේ පාවී සිතට දැනේ පිට ගම් යනදා එය සිහිවෙනවා හීන් සැරේ ඔබ මා අමතක කරදා මායාවක් දෝ බැඳණු සිතුම් ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out