Lyrics

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා රැක ගන්නවානේ දිවි ඇති තුරා මට ඔබෙ ආදරේ සෑමදා වාසනා ඔබෙ ආදරේ සෑමදා වාසනා රැය නින්ද නෑනේ ඔබ ගැන සිතන්නේ සිත ඈත යයි පාවෙලා තරු කැකුල මාගේ ඔබ දෙව්ලියක් සේ මගෙ නෙතු පිනයි රෑ පුරා මගෙ නෙතු පිනයි රෑ පුරා මගෙ නෙතු පිනයි රෑ පුරා සුදු මුහුණ දැක ගන්න දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා රැක ගන්නවානේ දිවි ඇති තුරා මට ඔබෙ ආදරේ සෑමදා වාසනා ඔබෙ ආදරේ සෑමදා වාසනා සද පාන වාගේ සුදු මුහුණ ඔබගේ පිංවන්තියේ වාසනා පෙරුමන් පුරන්නේ රැක ගන්න සෙනෙහේ ඔබෙ ආදරේ තේරුනා ඔබෙ ආදරේ තේරුනා ඔබෙ ආදරේ තේරුනා සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා රැක ගන්නවානේ දිවි ඇති තුරා මට ඔබෙ ආදරේ සෑමදා වාසනා ඔබෙ ආදරේ සෑමදා වාසනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out