Lyrics

දේව බැල්ම වගේ ආලවන්ත හිතේ දේව බැල්ම වගේ ආලවන්ත හිතේ සිහිනයක්ව රැඳේ ඔබගෙ සුවඳ නගේ සිහිනයක්ව රැඳේ ඔබගෙ සුවඳ නගේ හෝ හෝ හෝ හෝ පාළු නිසංසල හිතකට ඔය සඳක් වගේ- නීල නයන බැල්ම වැටෙයි ප්රේමවන්ත හදේ රත්තරන් ම හිතේ රත්තරන් ම සෙනේ පෙම් කරන්නේ මෙසේ වෙන්ව යන්න නොවේ දේව බැල්ම වගේ ආලවන්ත හිතේ සිහිනයක්ව රැඳේ ඔබගෙ සුවඳ නගේ හෝ හෝ හෝ හෝ තෝඩු අරුංගල් නැතුවට රූපේ මලක් වගේ කාසි පනම් ගැන හිතන්න නෑ සතුටක් මගේ හෙළ සිරිතට බැඳී සුබ නැකතක සැදී අතිනත වෙමු අපි පෙම් ලොව රජ වේවී දේව බැල්ම වගේ ආලවන්ත හිතේ දේව බැල්ම වගේ ආලවන්ත හිතේ සිහිනයක්ව රැඳේ ඔබගෙ සුවඳ නගේ සිහිනයක්ව රැඳේ ඔබගෙ සුවඳ නගේ හෝ හෝ හෝ හෝ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out