Music Video

mage gami jeewithe / damith asanka
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Damith Asanka
Damith Asanka
Performer
George Senanayake
George Senanayake
Music Director
COMPOSITION & LYRICS
George Senanayake
George Senanayake
Composer
Shantha Deshabandu
Shantha Deshabandu
Composer

Lyrics

මාගෙ ගැමි ජීවිතේ අතහැර කොළඹයි ගියේ කොළඹ රුදුරුයිද මා දැක්කෙ ඊයේ උදේ දූලි කුණු පිරුණු නගරයේ වැදී කාට කියනෙම්ද මේ දුක් පොදි කවුරුවත් නෑනෙ හිතවත් මගේ යන්න හිතුනා ගම්බිම් බලා යන්න හිතුනා ගම්බිම් බලා මම ඉන්නේ දැන් රෑට අගුවේ පිලේ මං රෑට කන්නේ නම් තෝසේ වඩේ මගේ ජීවිතයේ මේක දෝ දෙයියනේ දුක් කියන්නත් දෙයියෝ නෑ අනේ ගමේ යන්න කාසිත් නැතේ ගමේ යන්න කාසිත් නැතේ කවදාද මං යන්නේ නගරෙන් මිදී මට ඉන්න බෑ මෙහෙම නගරේ රැඳී පොඩි කුඹුරු කැපුවාට නෑ මේ තරම් දුක් වින්දෙ මහපොළොව ඇයි මේ තරම් ගමේ එනවා ඒ ගින්දරින් ගමේ එනවා ඒ ගින්දරින් මාගෙ ගැමි ජීවිතේ අතහැර කොළඹයි ගියේ කොළඹ රුදුරුයිද මා දැක්කෙ ඊයේ උදේ දූලි කුණු පිරුණු නගරයේ වැදී කාට කියනෙම්ද මේ දුක් පොදි කවුරුවත් නෑනෙ හිතවත් මගේ යන්න හිතුනා ගම්බිම් බලා යන්න හිතුනා ගම්බිම් බලා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out