Lyrics

මහද නැමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්... මහද නැමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්... මලින් මලට ඉගිලිලා රොන් උරන්නෙ නෑ මෙමා ඉගිල ඒන්නෙ ඔයා ලගටනේ කටු අත්තක හැංගිලා අයින් වෙන්නෙ ඇයි ඔයා රෝස මලට පමණි ආදරේ රස මියුරු මේ සැන්දෑවේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්... මහද නැමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්... සිගිති ඔබට වෙහෙස දී හිරු නැගෙන්න පළමුවෙන් ජීවන රස මිහිර විද ගමූ හෙටක් නොමැති අප ලොවේ අද පමණයි හමුවුණේ ඉතිං කිමද තව ලතැවෙන්නේ රස මියුරු මේ සැන්දෑවේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්... මහද නැමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්... මහද නැමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... -R.U.W-
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out