Lyrics

මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා අම්මේ ඔබෙ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා පියතුම නැති දා ඉඳලා ගියෙ නෑ මා තනිකරලා කුසගිනි මට නොම දීලා දුක වේදනාව නිවලා අම්මේ ඔබ බුදු වේවා මව් ගුණ ගී ගයනෙම් මා මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා අම්මේ ඔබෙ පුතෙකු වෙලා මං එන්නම් සසර පුරා මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා පැටලී ලෝ මායාවෙන් ගලවා මා අවමානෙන් නුවණැස මගේ පහදාලා දියුණුවේ මග පෙන්නාලා ලැබු ඒ ආශිර්වාදේ දිවි මාවත එළිය වුණේ පියතුම නැති දා ඉඳලා ගියෙ නෑ මා තනිකරලා කුසගිනි මට නොම දීලා දුක වේදනාව නිවලා අම්මේ ඔබ බුදු වේවා අම්මේ ඔබ බුදු වේවා
Writer(s): Hr Jothipala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out