Top Songs By H.R. Jothipala
Credits
PERFORMING ARTISTS
H.R. Jothipala
Performer
COMPOSITION & LYRICS
Galagedara M. M. A. Haq
Songwriter
Dharmasiri Gamage
Songwriter
Lyrics
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා
Music
ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයා
ලස්සන හාමිනෙ පොඩිත්ත නාකි වෙයි ඔයා
ලස්සන හාමිනෙ පොඩිත්ත නාකි වෙයි ඔයා
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා
Music
සාන්ත දාන්ත උනහම මාළඟ ජෝඩු වේ
නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ
නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා
හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා...
Lyrics powered by www.musixmatch.com